Tuesday, May 21, 2019

ලංකාවේ කාන්තාවන් ගෘහස්ථ කම්කරුවන් ලෙස සංක‍්‍රමණය වීම සම්බන්ධ ගැටලූ පිළිබඳ විහ‍්‍රහය

ලංකාවේ කාන්තාවන් ගෘහස්ථ කම්කරුවන් ලෙස සංක‍්‍රමණය වීම සම්බන්ධ ගැටලූ පිළිබඳ විහ‍්‍රහයක්

නිලාසනී මධුමාලි බණ්ඩාර
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

ලෝකයේ  ඕනෑම රටක හෝ සමාජයක ඇතිවිය හැකි එක් පොදු තත්වයක් ලෙස සරලව මිනිස් චලනයක් සංක‍්‍රමණයන් වශයෙන් හදුනාගත හැකි ය. මෙය විවිධාකරයෙන් රටක ජන සංඛ්‍යාව කෙරෙහි ද බලපෑම් එල්ලකරනු ලබයි. විශේෂයෙන් එහි දී ජන සංඛ්‍යාව වෙනස්වීම සඳහා බලපාන්නා වූ ප‍්‍රධාන සාධකයක් ලෙස සංක‍්‍රමණය සරලව දැක්විය හැකි ය. මෙය ප‍්‍රජා විද්‍යාත්මක සාධකයක් පමණක් නොව සමාජ, ආර්ථික බලවේගයන් සමග ද අත්‍යයන්තයෙන් බැඳී ඇත. ඈත අතීතයේ සිට වර්තමානය දක්වා පැවතෙන වැදගත් සමාජ ප‍්‍රපංචයක් ලෙස ද සංක‍්‍රමණය හැදින්විය හැකි වේ.

සම්පූර්ණ ලිපිය කියවන්න 

Image result for ශ‍්‍රී ලංකාවේ කාන්තාවන් ගෘහස්ථ කම්කරුවන්
Image result for ශ‍්‍රී ලංකාවේ කාන්තාවන් කම්කරුවන්
















මහමඟ අනතුරු වළකමු

  🚑🚑🚗🚦🚧🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑🚖🚖🚖 ලංකාවේ වාහන අනතුරු නිසා දිනකට සිදුවන මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මෙය දැනට 8 දක්‌වා ඉහළ ගොස්...